ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104 දක්වා ඉහළට March 26, 2020 7:38 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටදී හදුනාගෙන ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුදා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 104 දක්වා ඉහළ යනු ඇති.