News

රුපියලේ අගය තවත් අඩුවෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 191.99 දක්වා අව ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

කොවිඩ් – 19 වෛරසය මෙරට ව්‍යාප්ත වීමත් සමග රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවතුණි.