තවත් දෙදෙනෙකු සුවය ලබයි March 28, 2020 12:02 pm No Comments කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශ්‍ය සදහන් කළේ මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා ඇති බවයි.