තවත් කොරෝනා රෝගින් 3 ක් හමුවෙයි – ආසාදිතයින් ගණන 110 දක්වා ඉහළ යයි March 28, 2020 4:17 pm No Comments කොරෝනා වෛරස ආසාදනය වු තවත් රෝගීන් 3 දෙනෙකු අද හදුනාගෙන තිඛේ. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනයවු සංඛ්‍යාව 110 ක් දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අද දිනය තුලදි වෛරසය ආසාදනය වු පුද්ගලයින් 4 දෙනෙකු තහවුරු වු බවයි