මෙරට කොරෝනා රෝගින් ගණන 113 දක්වා ඉහළට March 28, 2020 8:38 pm No Comments තවත් රෝගින් 03 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිඛේ ඒ අනුව මෙරටින් වාර්තා වන මුලු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 113 ක්. අද දිනය තුලදී පමණක් කොරෝනා වෛසරසය ආසාදනය වු පුද්ගලයින් 07 දෙනෙකු හදුනා ගැණුනා.