News

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ තවත් රෝගියෙකු රෝහලෙන් පිටව යයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී සිටි තවත් රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙම වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය දසවැනියා මොහු බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.