News

කළුතර නාගොඩ මහ රෝහලට පැමිණීම සීමා කරන්නැයි ඉල්ලීමක්

දැනට පවතින තත්ත්වය හමුවේ කළුතර නාගොඩ මහ රෝහල වෙත බාහිර රෝගීන් පැමිණීම සීමා කරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ආයතනය සදහන් කළේ විශේෂයෙන් අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.