ගත වු පැය 12 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 809 ක් සහ වාහන ද 166ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.
පසුගිය සිකුරාදා(20) සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 6850 ක් වන අතර මුළු වාහන සංඛ්‍යාව 1643 ක් බවද පොලීසිය සඳහන් කරයි.