News

කොරෝනා ආසාදිනයන් ගණන 120 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 120 දක්වා ඉහළ යනු ඇත.

ඊයේ(29) දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 108 කි.