News

කොරෝනා ආසාදිතයන් ගණන 122 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ යනු ඇත.

මේ වන විට පූර්ණ සුවය ලබා රෝගීන් 15 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 104 කි.