News

මෙරට දෙවන කො‌රෝනා මරණය මීගමුව මහ රෝහලෙන් වාර්තා වෙයි

නව කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ දෙවන මරණය මීගමුව මහ රෝහලෙන් වාර්තා විය.

මියගිය පුද්ගලයා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64ක අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරටදී සිදුවූ දෙවන කොරෝනා මරණය මෙය වේ.