අද(30) උදැසන 6 සිට අද සවස 6.00 දක්වා වූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 173ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 24ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 7098ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1702ක් වෙයි.