කොරෝනා වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ තවත් දෙදෙනෙකු රෝහලෙන් පිටව යයි March 31, 2020 12:51 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙම වෛරසයෙන් මෙරට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.