මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට March 31, 2020 5:01 pm No Comments කොරෝන වෛරසය ආසාදනය වූ තවත් තිදෙනෙකු අද පස්වරු 4.15ට පමණ හදුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ මේ වන විට හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10ක් වේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.