මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 142 ක් දක්වා ඉහළට March 31, 2020 7:57 pm No Comments මෙරට තුල කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 142 ක් ලෙස ඉහළ ගොස් තිඛේ. ඒ වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 10 දෙනෙකු තහවුරු වීමත් සමගයි. ඒ අනුව අද දිනය තුලදී කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනෙකු වාර්තා වනවා. මෙය මෙරටදී එක් දිනක වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාවයි