කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සමාජ ප්රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව අප්‍රේල් 09 වැනි දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
උදයජීව ඒකනායක