News

ඛනිජ තෙල් බලපත්‍ර වලංගු කාලය දිර්ඝ කෙරේ

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය මඟින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් මස 30 දක්වා දිර්ඝ කිරීමට තීරණය කර ඇත.

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාර්යාංශය මේ තීරණයට එලැඹි ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

යම් ගැලුවක් වේ නම් අධ්‍යක්ෂක ඛනිජ හිමිකම් ඇමැතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

දුරකථන අංකය- 077 574 88 75