හෙට සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්වයක් පවතී.
කෙසේවෙතත්, සබරගමුව පළාතේත්කළුතර, ගාල්ල සහමාතරදිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
