දිවට රස නොදැනීම ඔබට අනතුරක ලකුණකි
ඔබගේ දිවට මේ දිනවල ආහාරවල රස නොදැනෙන්නේ නම් එය කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතිබව අඟවන රෝග ලක්ෂණයක් විය හැකි යැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක අවධාරණය කරයි.
මෙම වෛරසයේ සාමාන්‍ය රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව මෙම රස නොදැනීම පමණක් ඇතිවිය හැකි යැයි ද විශේෂඥවරයා පෙන්වාදේ.
මීට අමතරව ගඳ සුවද නොදැනීමේ රෝග ලක්ෂණයද රෝගීන් කීපදෙනෙකු අතර දක්නට ලැබී ඇත.
ශ්‍රියානි විජේසිංහ
