ජාතික රෝහලේ බාහිර රෝගීන්ට තොරතුරු ලබාගත හැකි දුරකථන අංක කිහිපයක් April 4, 2020 6:24 am No Comments ජාතික රෝහලේ ලියාපදිංචි වී ඇති බාහිර රෝගීන් සායන වෙත සම්බන්ධීකරණය කර ගැනීමට අදාළ දුරකථන හා වට්ස්ඇප් අංක ජාතික රෝහල විසින් නිකුත් කර තිබේ. එම දුරකථන අංකයන් පහතින් දක්වා ඇත.