ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම කොරෝනා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් පරිත්‍යාග කරන ලදි.
මෙරට Covid 19 පැරදවීමේ උත්සහය ශක්තිමත් කිරීමටත්, පවතින තත්වය හමුවේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින ජනතාවටත් සහන සැලසීමට ෆොන්ටේරා සමාගම පියවර ගෙන ඇත.