කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් April 5, 2020 12:23 pm No Comments කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හටගෙන ඇත. අද පෙරවරු 11 යි 15 ට පමණ මෙම ගින්න හටගෙන තිඛේ. කුරුණෑගල ගිනි නිවිම් ඒකකයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගනිමින් සිටි. ගින්නට හේතුව අණාවරන වී නැහැ.