ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකිකයෙකු කොරෝනා බිලිගනි April 5, 2020 7:02 pm No Comments ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිඛේ. ඔහු මෙල්බන් නුවර පදිංචිව සිටි වයස අවුරුදු 52 ක අයෙක්. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී මෙම කොරෝනා ආසාදිතයා මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ