නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 3169 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් ඇතිබව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ඇසුරු කළ පිරිස් මේ වන විට දියතලාව සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ඇත.