සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්රාප්ත වෙයි April 6, 2020 9:59 am No Comments ප්රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත් සංගීතවේතී ජයන්ත රත්නායක මහතා අභාවප්රප්ත වී තිඛේ. මියයන විට ඒ මහතා 51 වන වියෙහි පසුවුණා. රෝගී තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතව ප්රථිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.