ඉන්දියාවේ කොරෝනා මරණ 100 ඉක්මවා යයි
ඉන්දියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 700ත් සමගින් එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන ඊයේ(05) දිනයේදී 4,000 ඉක්මවා ගියේය.
මේ වන විට වාර්තා වූ මරණ සංඛ්‍යාව 117කි.
ඉන්දියාවේ වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වේ.
එම ප්‍රාන්තයෙන් මේ වන විට ආසාදිතයින් 690 දෙනෙකු සහ මරණ 45 ක් වාර්තා වී ඇත.
