කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව ආසාදිතයින් 38දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන වට කොරෝනා ආසාදිතයින් 135ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.