News

ඇඳිරි නීතිය අවසන් වන තුරු දකුණු පළාතේ සියලුම සුරාසැල් වලට මුද්‍රා

ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ විදේශිය සංචාරකයින් නවාතැන්ගෙන සිටින සංචාරක හෝටල්වල ඇති සුරාසැල් විවෘත කර තිබීම ඊට හේතුව බවයි.