News

කොරෝනාවට එරෙහි සටන ජයගන්න සහය වන්න අගමැති ජාතියෙන් ඉල්ලයි

කොරෝනා වෛරසයෙන් රට ඛේරා ගැනිමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහය වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

රජයට ආදායම් ලැවෙන සියලු මාර්ග අකර්මණ්‍ය වී තිබුණ ද කොරෝනා වෛරසයෙන් රට මුදා ගැනිමේ සටන කිසිවිටක අත්නොහරින බවයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ.