ඇඳිරි නීතිය කඩ කළ පිරිස 17000 ඉක්මවයි April 8, 2020 12:17 pm No Comments ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 17717ක් සහ වාහන 4586ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1815 ක් සහ වාහන 595 ක් ද පොලිස් බාරයට ගෙන ඇත