News

ශ්‍රී ලන්කන් 21 වැනිදා තෙක් සියලුම මගී ගුවන් ගමන් අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද (08) දින සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ලබන 21 දින තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම ගුවන් සේවය සදහන් කළේ අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නන් ගෙන්වා ගැනීම සඳහා මෙම කාලය තුළ විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට හැකි බවයි.

කෙසේ වෙත්ත තවදුරටත් භාණ්ඩ ප්‍රවාහනය සදහා මෙම ගුවන් යානා සිය ධාවන කටයුතු සිදු කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහන් කරයි.