විදේශ රටවල සිටින ලාංකිකයන් 33 දෙනෙක් ගෙන්වා ගැනීමට අනුමැතිය April 9, 2020 11:26 am No Comments විදේශ රටවල ගුවන් තොටුපොළ 13ක සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 33දෙනෙකු ආපසු මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදේශකටයුතු අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.