තවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යයි April 9, 2020 1:05 pm No Comments කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට සුවය ලබා රෝහල්වලින් පුද්ගලයින් 47 දෙනෙකු පිටත්ව ගොස් ඇත.