News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති අසාදිතයෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ යනු ඇති.