News

ගතවූ පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

ගතවූ පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වේ.