මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 197 දක්වා ඉහළට April 11, 2020 7:20 am No Comments කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති ආසාදිතයින් 7දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 197 දක්වා ඉහළ යනු ඇති.