News

පොලිසියේ 141 ක් ස්වයං නිරෝධායනයට

පොලිස් නිලධාරීන් 141 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ පොලිස් නිලධාරීන් ඇතුලු මාර්ග බාධක රාජකාරියේ නිරත නිලධාරින්ගේ ආරක්ෂා පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

මුඛ ආවරණ පැලද ගමන් කිරිම අනිවාර්ය කිරිම ද ඊට හේතුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය