News

තවත් කොරෝනා ආසාදිතයෙක් සුවය ලබයි

කොරෝනා ආසාදනය වු තවත් පුද්ගලයෙකු සුවය ලබා තිඛේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබු සංඛ්‍යාව 55 ක් වනවා.

තවත් රෝගීන් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.