පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 26,637 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 6799ක් පොලිසිය භාරයට ගෙන ඇත.
ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 373ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.