News

තවත් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 59ක් වේ.