News

පාස්කු ප්‍රහාරයට සැකපිට බදුයුදීන්ගේ සොහොයුරා ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

ප්‍රස්කු ප්‍රහාරයට අදාල විමර්ශන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලමේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.