තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සුවය ලබයි April 15, 2020 1:57 pm No Comments කොරෝනා ආසාදනය වු තවත් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබු සංඛ්‍යාව 63 ක් වනවා.