මැනිං වෙළඳපොළ යළි විවෘත කිරීම අප්‍රේල් 21ට කල් යයි April 15, 2020 7:26 pm No Comments පිටකොටුව මැනිං තොග වෙළඳපොල යළි විවෘත කිරීම අප්‍රේල් 21 දක්වා කල් දමා තිබෙන බව මැනිං වෙළදපොළ වෙළඳ සංගමය පවසා ඇත. මීට පෙර එක සැලසුම් කර තිබුනේ හෙට(16) විවෘත කිරීමටයි.