මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 238 දක්වා ඉහළට April 16, 2020 9:39 am No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු හදුනාගෙන තිබේ. ඉන්දියාවේ සිට පැමිණි කොටහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට(59) මෙලෙස වෛරසය ආසාදනය වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 238 දක්වා ඉහළ ගොස් ඇත.