නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ April 20, 2020 1:04 pm No Comments නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරිනියකට Covid -19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තෙක් තාවකාලිකව වසා දැමේ.