ජූනි 20 වැනි දින පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි April 20, 2020 11:00 pm No Comments පාර්ලිමේන්තු මැතිවරණය 2020 ජූනි 20 වැනි දින පැවැත්වෙන බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.