මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 309 දක්වා ඉහළට April 21, 2020 11:51 am No Comments මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 309ක් දක්වා ඉහළ යනු ඇත.