නිරෝධායනය වූ 149ක් අද සිය නිවෙස් වෙත April 21, 2020 12:09 pm No Comments නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 149 දෙනෙකු අද (21) සිය නිවෙස් කරා පිටත්ව යාමට නියමිතයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 1749 දෙනෙකු රඳවා සිටින බවයි.