News

කොළඹ වරායේ කහ කන්ටේනර් තොගයක් මුදා හැරේ

කොළඹ වරායෙන් නිදහස් නොකර රඳවාගෙන තිබූ කහ කන්ටේනර් කිහිපයක් මුදා හැරීමට පියවර ගත් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුබ හීන්කෙන්ද මහතා සදහන් කළේ එම කන්ටේනර් නිදහස් කිරීමෙන් පසුව පවතින කහ හිඟය ඉදිරියේදී පහව යනු ඇති බවයි.