ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 8 වැනි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (23) රැස්වීමට නියමිතයි.
ඒ, කතානායක නිල නිවසේදීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෝ මෙම රැස්වීමට සහභාගිවීමට නියමිතයි.